සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට කිසිඳු සූදානමක් නෑ – නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක

Podu Jana Peramunaතමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අනුව දේශපාලනයේ නිරතවන බවත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට කිසිඳු සූදානමක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් පළකරමින් දිසානායක මහතා මෙම අදහස් පළකරන ලදී. එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමන්ගේ එකඟතාවයක් නොමැති නමුත් එතුමා සමග කිසිදු පුද්ගලික අමනාපයක් නොමැති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට