සත්‍යයේ පුවත් අඩහැරය….

මාර්ගයක් පිළිසකර කර දෙන්නැයි ඉල්ලා විරෝධතාවයක්, පැලවත්ත – නෙළුව ප්‍රධාන මාර්ගය අවහිර වෙයි..

Podu Jana Peramunaඅද (31) උදෑසන ආරම්භ කරන ලද විරෝධතාවයක් හේතුවෙන් මතුගම, පැලවත්ත – නෙළුව ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ. මීගහතැන්න – බරෝඩේල් වත්ත මාර්ගය වසර ගණනාවක සිට පිළිසකර නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ගම්වාසීන් විසින් මෙම විරෝධතාවය දියත්කර ඇත. අදාළ මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා කිහිපවතාවක්ම බලධාරීන්ට දැනුම් දුන්නද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින් මෙසේ විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කරන ලද බව විරෝධතාකරුවන් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට