සත්‍යයේ පුවත් අඩහැරය….

මරදානේ වෙඩිතැබීමකින් එක් අයෙකුට තුවාල..

Podu Jana Peramunaඊයේ (01) රාත්‍රී කාලයේ මරදාන ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. මාලිගාකන්ද පාර, කොළඹ 10 ප්‍රදේශයේ නිවසක් තුළ සිදුව ඇති මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලැබීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබේ. අදාළ නිවසට පැමිණි පුද්ගලයෙකු සහ නිවසේ පදිංචිව සිටි, තුවාල ලැබූ පුද්ගලයා අතර බහින්බස්වීමක් ඇතිවීමෙන් පසු මෙම වෙඩිතැබීම සිදුව තිබේ. වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට ගැනීමට මරදාන පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට