සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු නාවික හා ගුවන් හමුදාපතිවරුන් දෙදෙනෙකුට ගෞරවනීය නිල පිරිනැමේ..

Podu Jana Peramunaහිටපු නාවික සහ ගුවන් හමුදාපතිවරුන් වන විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාටත් විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාටත් ගෞරවනීය නිලයන් පිරිනමා ඇති බව වාර්තා වේ. තිස් වසරක් පුරා මෙරට තුළ පැවති කුරිරු ත්‍රස්තවාදය තුරන් කිරිම වෙනුවෙන් සිදුකළ මෙ‍හෙවර අගයමින්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ ගෞරවනිය නිලයන් පිරිනමා තිබේ.

ඒ අනුව හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලය ද හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාට මාෂල් ඔෆ් ද එයාර්ෆෝර්ස් යන ගෞරවනීය නිලය ද පිරිනමා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට