සත්‍යයේ පුවත් අඩහැරය….

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය..

Podu Jana Peramunaමුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමය හා විවාහ වීමට කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන සංශෝධනයට කිරීම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත අවශ්‍ය උපදෙස් ලබා දීමට ද අනුමැතිය ලැබී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට