සත්‍යයේ පුවත් අඩහැරය….

ඕනෑම මැතිවරණයකට විපක්ෂය සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Podu Jana Peramunaඕනෑම මැතිවරණයකට විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත සිය අදහස් පළකරමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළකරන ලදී.

ඉදිරි කාලය තුළදී අනිවාර්යයෙන්ම මැතිවරණය පවත්වන ලෙසත් ආණ්ඩුව අභ්‍යන්තරය තුළ මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වයන් අවසන් කරගෙන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට