සත්‍යයේ පුවත් අඩහැරය….

එක්දින සංකේත වර්ජනය සැලසුම් කර පරිදි දියත් කරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaහෙට (22) පෙරවරු 8.00 සිට දියත් කිරීමට තීරණය කර තිබෙන එක්දින සංකේත වර්ජනය සැලසුම් කර පරිදි දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. ඒ අනුව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය තෝරාගත් රෝහල් කිහිපයක පමණක් දියත් නොකරන බව ද කොළඹගේ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී. මේ වන විට රෝහල්තුළ උද්ගතව තිබෙන ඖෂධ හිඟතාවය සහ එම ඖෂධයන්හි කාල සීමාව සම්බන්ධයෙන් පවතින ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීම අරමුණු කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බව ද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට