බගවන්තලාව, ලින්ස්ටඩ් වතුයායේ වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, තුවාල ලැබූ කම්කරුවන් 15 ක් රෝහලට..
බගවන්තලාව, ලින්ස්ටඩ් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (21) පෙරවරු කාලයේ බඹර ප්‍රහාරය එල්ල වීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් 15 දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. තුවලා කම්කරුවන් පිරිස බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.