සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය රිමාන්ඩ්..

Podu Jana Peramunaපොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය ලබන 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. පසුගිය 19 වනදා වෙන්නප්පුව, සීනෝර් හංදියේ රාජකාරියේ යෙදී සිටි වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරියක් වන දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු හා වයස අවුරුදු 16 ක් වු නිමාෂා නවාන්ජලී ප්‍රනාන්දු යන ඇයගේ සහෝදරිය අත්අඩංගුවට ගෙනඇත්තේ ඊයේ (20) දිනයේදීයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට