සත්‍යයේ පුවත් අඩහැරය….

අභිනව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයෙහි වැඩ භාරගනියි..

Podu Jana Peramunaයුද හමුදාපති ධූරයට අභිනවයෙන් පත්වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පෙරවරුවේ සිය ධූරයෙහි වැඩභාර ගන්නා ලදී. ඒ යුද හමුදා මූලස්ථානයේ දීයි. ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙරට 23 වන යුද්ධ හමුදාධිපතිවරයායි. ආගමික ආශීර්වාද සහ සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර මධ්‍යයේයි ශවේන්ද්‍ර සිල්වා මහතා සියධූරයෙහි කටයුතු ආරම්භ කරන ලදී. ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගජබා රෙජිමේන්තුවෙන් බිහි වූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස ඉතිහාසයට එක්වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට