සත්‍යයේ පුවත් අඩහැරය….

එජාප අර්බුදය- ගෝඨාභයගේ ජයග්‍රහනය තව තවත් තහවුරු කරයි. -සුසිල්

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවැරදි තීන්දුවක් ගනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් පළකරමින් සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සදහන් කර ඇති අතර ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ රෙද්ද බැනියම අදින අයෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා වනු ඇතැයි කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළ ද ඇඳුමෙක් කිසිවෙකු මැනිය නොහැකි බව හා කෙනෙකුගේ පෞරුෂය දැනුම බුද්ධිය පිළිබඳ තීරණය කරන්නේ ලබා ගත් අධ්‍යාපනය, විනය යන සියලු කරුණුත් සමඟ බවයි.

ජනාධිපතිවරණයක් පැවැත්වීම ඉතා ආසන්න වුවත් එක්සත් ජාතික පක්ෂයට මේ දක්වා සිය අපේක්ෂකයා නම්කර ගැනීමට නොහැකිව සිටින අතර එම පක්ෂය මෙතරම් අර්බුදයකාරී තත්ත්වයකට ලක්වුයේ ඉතිහාසයේ පළමු වතාවට බැවින් එවැනි තත්ත්වයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙර නොවීවිරූ ආකාරයේ ජයග්‍රහණයක් ලබාගත හැකි බවත් සුසිල් ප්‍රේමජයන්ත් මහතා තවදුරටත් සිය අදහස් පළකරනමින් සදහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට