සත්‍යයේ පුවත් අඩහැරය….

දෙවන ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා..

Podu Jana Peramunaනවසීලන්ත – ශී‍්‍ර ලංකා දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ඊයේ (24) දෙවන දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 144 ක් ලබා සිටියේය. තරගයේ පළමු සහ දෙවන දිනයන් තුළ තරගයට කාලගුණයෙන් බාධා එල්ලවූ අතර එම දින දෙක තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ පන්දුවාර 66 ක් පමණි. මේ වන විට නොදැවී පන්දුවට කඩුල්ලේ රැදි සිටි ධනංජය ද සිල්වා ලකුණු 32 ක් සහ දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 5 ක් රැස්කර ගෙන සිටියි. දිමුත් කරුණාරත්න ලකුණු 65 යි. අද (24) තරගයේ තෙවන දිනයයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට