ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අද කොළඹදී..
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අද (24) කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතව ඇති අතර මෙහිදී තරුණ තරුණියන්ගේ අදහස් ඇතුළත් කර සකස් කර ඇති “නෙළුම් ප‍්‍රකාශනය” නම්වූ යෝජනාවලිය එතුමාට භාරදීමට ද නියමිතව ඇත.