සත්‍යයේ පුවත් අඩහැරය….

ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයෙකු තලවතුගොඩදී අත්අඩංගුවට..

Podu Jana Peramunaසංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී තලංගම, තලවතුගොඩ ප්‍රදේශයේ දී ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම පුද්ගලයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී  ඔහු සතුව ගංජා කිලෝග්‍රැම් 09 යි ග්‍රෑම් 45 ක් තිබී ඇති අතර තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අදාළ සැකකරු අද (25) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට