සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගැටළු වලට විසදුම් නැත්තම් අඛණ්ඩ වර්ජනයක් – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Podu Jana Peramunaසිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩ වර්ජනයක් කරා යොමුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (26) කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. ඒ අනුව සිය ඉල්ලිම් සම්බන්ධයෙන් නිසි විසදුම් ලබානුදුනහොත් ලබන සැප්තැම්බර් මස 10 වනදා සිට අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බවත් 2016 වසරේ සිට 2020 දක්වා කාලය තුළ වත්මන් ආණ්ඩුව විසින් සියළු රාජ්‍ය සේවක වැටුප 107% කින් ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එවැනි වැඩිවීමක් සිදුනොවන බවත් මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට