සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අපේක්ෂකයා නම් කළත් එ.ජා.ප.යේ අර්බුදය කිසිවෙකුට විසදීමට නොහැකියි – පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන අප්‍කේෂකයා නම්කළ ද එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට මතුව ඇති අර්බුදය විසඳීමට නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් පළකරමින් විජේසේකර මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන ඇතිවී තිබෙන බෙදීම කිසිවෙකුට නතරකළ නොහැකි බවයි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු නම් කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය වීමේ අරමුණින් බව ද කාංචන විජේසේකර මහතා තවදුරටත් සදහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට