සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙට සිට වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaහෙට (28) දිනය තුළ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වල ස්ථාන රැසක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ මේ වන විට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට (28) දිනයේ සිට බලාපොරොත්තු වියහැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඌව පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක ද අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ද වැසි ඇතිවිය හැකි බවත් අද (27) දින දහවල් 12.13 ට නයිනතිවු, අලෙයිපිඩ්ඩි, මාන්දේතිවු, කිළාලි, පල්ලයි සහ මරුතඩිකුලම් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට