සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දෙවන තරගයේ ජය නවසීලන්තයට, තරගාවලිය සමවෙයි..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ඩයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (26) සමත්විය. තරගය කොළඹ, පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති අතර එහිදී ඉනිමක සහ ලකුණු 65 ක ජයක් තමන් සතුකරගැනීමට නවසීලන්තයට හැකිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 244 ක් ලබාගත් අතර නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 6 ක් දැවී ලකුණු 431 ක් ලබාගන්නා ලදී. තරගයේ පස්වන සහ අවසන් දිනය වූ ඊයේ දිනයේදී සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 112 කට සීමාවිය. මෙහිදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 51 ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 21 ක් ලබාගන්නා ලදී. ඒ අනුව තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට