සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රනිල් නැවත අග‍මැති කරන උත්සහයකට සහය දක්වන්නේ නෑ – පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaරට වෙනුවෙන් සිදුකරන ඉල්ලීම් සදහා වැඩිම එකගතාවයක් දක්වන අපේක්ෂකයාට ඉදිරි ජනාධිපතිවරණයේදී සයහ පළකරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් රතන හිමියන් මේ බව පවසා ඇත. උන්වහන්සේ තවදුරටත් පවසා ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා නැවතත් අග‍්‍රාමාත්‍යවරයා බවට පත්කිරීම සදහා කිසිදු විටෙක සහය නොදක්වන බවයි. පොදු කඳවුරක් නිර්මාණය කර ගෙන ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන, රට වෙනුවෙන් වන යෝජනා සම්බන්ධයෙන් එකගතාවය පළකරන අපේක්ෂකයාට සහය ලබාගැනීම සිදුකළයුතුව ඇති බවත් එමෙන්ම ඕනෑම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ විමර්ශන විධිමත් කිරීමේ යාන්ත‍්‍රණයක් ඉදිරිපත් කළයුතුව ඇති බවත් මඩකළපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ද ඔහු සාධනීය ප‍්‍රතිචාරයක්ද පළකළයුතුව ඇති බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරමින් කරුණු සදහන් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට