සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක් ජනවර්ගයක පමණක් නොව රටේ සමස්ත ජනතාවගේම ආරක්ෂාව සහතික කරනවා – යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

Podu Jana Peramunaතමන් යුද හමුදාපතිවරයා ලෙස පත්වීම පිළිබදව දමිළ ජනතාව හෝ වෙනත් කිසිදු ජනවර්ගයක් බියට පත්නොවිය යුතු අතර තමන් එක් ජනවර්ගයක පමණක් නොව රටේ සමස්ත ජනතාවගේම ආරක්ෂාව සහතික කරන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටියි. ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් පළකරමින් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා පවසා සිටියේ හමුදා බුද්ධි අංශ ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. ඒ අනුව බුද්ධි අංශයන් තුළ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට කටයුතු කරන බවත් යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් පළකරමින් අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට