සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර යළි සාකච්ඡා ඇරඹෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර යළිත් අද (27) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. පක්ෂ දෙක අතර මෙවැනි සාකච්ඡාවක් පැවැත්වෙන්නේ මාසයකට පමණ පසු වන අතර මීට පෙර පක්ෂ දෙක අතර සාකච්ඡා හයක් පමණ පවත්වා ඇත. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් නොව පක්ෂ දෙක එක්ව කටයුතු කරන ආකරය සම්බන්ධයෙන් කරුණු සාකච්ජා කෙරෙන බව ද වාර්තා වේ. අද පැවැත්වෙන සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට