සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සජිත් ඉල්ලා අද හලාවතත් විරෝධතා..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කරනැයි ඉල්ලමින් අද (27) දහවල් හලාවත නගරයේදී පෙළපාලියක් සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා ඇත. විරෝධතාකරුවන් පිරිස හලාවත නගර මධ්‍යයේදී මෙම උද්ඝෝෂණය පවත්වා ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටිය ද එම දිස්ත්‍රිකක්ය නියෝජනය කරන පාර්ලිමේන්ත හෝ පළාත් සභා සාමාජිකයින් පිරිසක් ඊට සහභාගි වී නොමැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට