සත්‍යයේ පුවත් අඩහැරය….

නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍යවරයා ලබන 02 වනදා මාලදිවයිනට..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සැප්තැම්බර් මස 02 දා මාලදිවයිනේ නිල සංචාරයක නිතරවීමට නියමිතව ඇති බව වාර්තා වේ. මාලදිවයින් රාජ්‍යයයේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව මෙරට අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි. මෙහිදී රටවල් දෙක අතර ද්වීපාර්ශවීය සබඳතා, නව සහයෝගීතාවන් ගොඩනගා ගැනීම වන සාකච්ඡා මෙන්ම දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට ද නියමිතය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට