සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බම්බලපිටිය, මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්..

Podu Jana Peramunaඅද (30) උදෑසන 07.00 සිට 09.00 දක්වාත් සවස 04.00 සිට 06.00 දක්වාත් බම්බලපිටිය, මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. හෙට (31) සිට සැප්තැම්බර් 10 වනදා තෙක් මුහුදුබඩ මාර්ගයේ, බම්බලපිටිය දුම්රිය ස්ථානයේදී ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වෙන බැවින් ඊට පෙරහුරුවක් ලෙස අද මෙම විශේෂ රථවාහන සැලැස්ම පෙරහුරුවක් ලෙස ක්‍රියාත්මක වේ. ඒ අනුව අදාළ සමුළුව පැවැත්වෙන දිනයන්හිදී මෙම නව රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට