සත්‍යයේ පුවත් අඩහැරය….

“ශ්‍රී ලංකා පොදුජන සන්ධානය”, නව සන්ධානයකට පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂවල එකගතාවය..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් ගොඩනැඟීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඊට සහය පළකරන දේශපාලන පක්ෂ නියෝජිතයින් සිය එකඟතාවය පළකර ඇති බව වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (29) රාත්‍රියේ පවත්වා ඇති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව යන පක්ෂ කිහිපයක් සමගද මෙම නව සන්ධානය පිළිබදව සාකච්ඡා කරමින් සිටින බව, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට