සත්‍යයේ පුවත් අඩහැරය….

ගෝඨාභය ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් පළවූ වාර්තා පොලිසිය ප්‍රතික්ෂේප කිරීම සැක සහිතයි – පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් පළවූ වාර්තා පොලිසිය විසින් ප්‍රතික්ෂේප කිරීම සැක සහිත බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම මහතා අවධාරණය කර සිටියි. මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින යාපනය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සින්නයියා සිවරූබන් යන අය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකර ඇතිබවට පළවන වාර්තා පොලීසිය හදිසියේ ප‍්‍රතික්ෂේප කර ඇති බව ද අමුණුගම මහතා වැඩිදුරටත් පවසා ඇත. වෛද්‍ය සින්නයියා සිවරූබන් යන අය උතුරේ දමිළ දේශපාලනඥයින් කිහිපදෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට ද තොරතුරු හෙළිවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට