සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු බුලත්සිංහලදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රැම් 02 යි මිලිග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු බුලත්සිංහල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බුලත්සිංහල, තිබ්බොට්ටාව ප්‍රදේශයේ පදිංචි මෙම 40 හැවිරිදි සැකකරු අද (19) අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට