සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 වනදා..

Podu Jana Peramunaජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව ජනාධිපතිවරණය වෙනුවෙන් ඔක්තෝබර් මස 07 වනදා උදෑසන 09.00 සිට 11.00 දක්වා නාමයෝජනා භාරගැනීම ද ඇප මුදල් තැන්පත් කිරීම අද (19) සිට ලබන ඔක්තෝම්බර් 06 වනදා දහවල් 12 දක්වා ද සිදුකිරීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට