සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොලිස්පති පූජිත් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට ඇප දුන් තීන්දුවට එරෙහි පෙත්සමේ තීන්දුව ඔක්තෝම්බර් 09 වනදා..

Podu Jana Peramunaපොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් ලබාදෙන ලද අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමේ තීන්දුව ලබන ඔක්තෝබර් 09 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (20) නියෝග කරන ලදී. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා නොගැනීම තුළින් මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර ඔවුන් දෙදෙනා ඇප මත මුදාහරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ලබන ඔක්තෝබර් 09 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට