සත්‍යයේ පුවත් අඩහැරය….

සමෘද්ධි කළමනාකරණ නිලධාරීන් විරෝධතාවයක, පාර්ලිමේන්තුව අවට රථවාහන තදබදයක්..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා සමෘද්ධි කළමනාකරණ නිලධාරීන් විසින් දියත් කර ඇති විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු මංසන්ධිය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. දියත උයන අසළ සිට පාර්ලිමේන්තුව දෙසට වන මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දැමීමට ද පොලිසිය තීරණය කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට