සත්‍යයේ පුවත් අඩහැරය….

වෙල්ගම මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරනවා – ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විමට තිරණය කර ඇති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පවසා සිටියි. එම සංවිධානයේ වැඩබලන ලේකම් නිතිඥ රජිත කොඩිතුවක්කු මහතා පවසා සිටින්නේ ජනාධිපතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවෙන්නේ නම් වෙල්ගම මහතා ඒ සදහා ඉදිරිපත් කරවිමට බලාපොරොත්තුවන බවයි. මේ සම්බන්ධයෙන් කුමාර වෙල්ගම මහතා අද (03) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ජා කිරීමට නියමිතව ඇති බවත් ඒ අනුව හෙට (04) දිනයේදි ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස කුමාර වෙල්ගම මහතා සදහා ඇප මුදල් තැන්පත් කිරිමට බලාපොරොත්තු වන බවත් රජිත කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට