සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනය තවදුරටත්, උදෑසන දුම්රිය 13 ක් කොළඹට..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයන් විසින් කි‍්‍රයාත්මක කරන ලද වැඩ වර්නය අද (03) දිනයේදීත් ක්‍රියාත්මක වන අතර වර්ජනය ආරම්භ කර මේ වන විට දින 08 ක් ගතව ඇත. වර්ජනය පැවැත්වුවද අද පෙරවරුවේ කොළඹ කොටුව දක්වා දුම්රිය 13 ක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කුරුණෑගල, මහව, මහනුවර, වේයන්ගොඩ, ගාල්ල, හලාවත සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථානයන්හි සිට අදාළ දුම්රියන් ධාවනය වී තිබේ. මේ අතර නොදන්වා සේවයට වාර්තා නොකර සිටින දුම්රිය සේවකයන්, සේවය හැරගිය ලෙස සලකන බවට අදාළ සේවකයින්ට මේ වන විට දැනුම්දීමක් ද කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට