සත්‍යයේ පුවත් අඩහැරය….

අවසන් තරගය ජයගත් පාකිස්ථානුවෝ තරගාවලියේ ජය ද තමන් සතු කරගනියි..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තෙවන සහ අවසන් එක්දින තරගය කඩුළු 5 කින් ජයගනිමින් තරගාවලියේ ජය ද 2-0 ක් ලෙස තමන් සතු කරගැනීමට පාකිස්ථාන කණ්ඩායමට ඊයේ (02) හැකිවිය. ඊයේ තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 297 ක් ලබාගන්නා ලදී. ධනුෂ්ක ගුණතිලක ලකුණු 133 ක් සහ දසුන් ශානක පන්දු 24 කදී ලකුණු 43 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය. ලකුණු 298 ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 48.2 ක දී කඩුළු 05 ක් පමණක් දැවී ලකුණු 299 ක් ලබා ගනිමින් සිය ජය තහවුරු කරගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට