සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය දයා ගමගේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ කොමිසමට කැදවයි..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන්ට ලබන18 වනදා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී ඇති බව වාර්තා වේ. මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමේදී රජයට සිදුවූ බව කියන පාඩුවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා මෙසේ අග්‍රමාත්‍යවරයා සහ අමාත්‍ය දයා ගමගේ මහතා එම කොමිෂන් සභාව වෙත කැදවා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට