මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් ධුරයට සමන් ශ්‍රි රත්නායකට..
මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන සමන් ශ්‍රි රත්නායක මහතා, මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් ධුරයට පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.