සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, නිවාස සංවර්ධන අධිකාරියට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..

Podu Jana Peramunaනිවාස සංවර්ධන අධිකාරියට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මෙසේ අදාළ ආයතන දෙකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් අනාවරණය කර සිටියි. ඉහත ආයතන දෙක මැතිවරණ නීති උල්ලංඝණය කරමින් එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ලෙස කටයුතු කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ ද පළක්වී නොමැති බවත් මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට