සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නතර කරනවා – අනුර කුමාර දිසානායක ..

Podu Jana Peramunaජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (26) කොළඹදී එළි දැක්වුණා. දේශයේ අපේක්ෂාව ලෙස නම් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන කරුණු 08 කින් සමන්විත වේ. සබුද්ධික දේශයක්, සංතෘප්තිමත් දේශයක්, සුරක්ෂිත දේශයක්, සදාහරිත දේශයක්, සශ්‍රීක දේශයක්, නීතිගරුක දේශයක්, ආරක්ෂිත දේශයක් සහ එක රටක් යන කරුණු ඔස්සේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබෙනවා. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05 කට පසු හිමි වන විශ්‍රාම වැටුප නතර කිරීමට තමන් පියවර ගන්නා බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට