සත්‍යයේ පුවත් අඩහැරය….

දෙමළ ජාතකි සන්ධානයේ තීරණය 31 වැනිදා ..

Podu Jana Peramunaජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විසින්  සහය ලබා දෙන අපේක්ෂකයා පිළිබදව ගන්නා තීරණය මේ මස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරණ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. මේ වන විට ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා වට පහක් පැවැත් වූ  බවත් ප්‍රධාන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් කීප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරණ අතර ඔවුන්ගේ ප්‍රතිචාරය දැක්වීමට කල් ඉල්ලීම නිසා දෙමළ  ජාතික සන්ධානයේ තීරණයද මෙපමණ කාලයක් කල් ගිය බව සඳහන්පැ වේ. නමුත් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේ පිරිස සදහන් කරන්නේ දෙමළ ජාතික සන්ධානය සමග ඔවුන් කිසිවක් මෙතෙක් සාකච්ඡා කොට නොමැති බවයි. වෙනත් වෙනත් කාරණා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා සහ වෙනත් අය සමග  සාකච්ඡා කළද එම සාකච්ඡා ජනාධිපතිවරණයේදී සහය ලබා ගැනීම සදහා වූ නිල මට්ටමේ සාකච්ඡා නොවන බවද ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක  නියෝජිතයෝ කියා සිටියා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට