සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් තද වැසි ..

Podu Jana Peramunaශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වය වර්ධනය වීමක් සහ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම නැගෙනහිර පළාතේත් පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ ද අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ ද තද වර්ෂාපතනයන් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට