සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසක ඇතිවී තිබෙන වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව විශේෂයෙන් උතුරු, නැගෙනහිර, ඌව, දකුණු, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලට බලපා ඇති වැසි තත්ත්වය හෙට (29) තෙක් වර්ධනය විය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මෙරටට දකුණු දෙසින් වන නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය, දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනට බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට