සත්‍යයේ පුවත් අඩහැරය….

පටු ළිඳකට වැටී ජීවිතයත් මරණයත් අතර සටනේ සිටි ඉන්දියාවේ දරුවා මියයයි..

Podu Jana Peramunaගැඹුරු, පටු ළිඳකට වැටී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සුජිත් විල්සන් නැමති කුඩා දරුවා මියගොස් ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. දරුවා ළිද තුළට ඇදවැටී දින තුනකට පසුව ඊයේ (28) රාත්‍රියේ මෙසේ මියගොස් තිබේ. ඉන්දීය බලධාරීන් දරුවා බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ නමුත් අදාළ මෙහෙයුම් සදහා දැඩි බාධා එල්ලවීමෙන් එම උත්සහය ව්‍යර්ථවී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට