සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත්ට සිරිකොතින් නිසි සහයක් නොලැබුනු බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානය විසින් අවශ්‍ය කටයුතු මැනවින් ඉටුකරන ලද බව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි. පක්ෂය විසින් සජිත් ප්‍රේමදාස මහතාට නිසි සහයක් ලබානොදුන් බවට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා විසින් කරන ලද චෝදනාවන්ට පිළිතුරු ලබාදෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට