සත්‍යයේ පුවත් අඩහැරය….

පාන් මිල රුපියල් 05 කින් පහළට..

Podu Jana Peramunaපාන් මිල රුපියල් 05 කින් අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ. පිටි මිල අඩු කරන බවට අදාළ සමාගම්වලින් ලද දැනුම්දීම නිසා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මෙම තීරණයට එළඹ ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට