ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අදයි..
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අදට (09) යෙදී ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව, නිලධාරීන් 3347 කින් සහ නාවිකයින් 47457 කින් සමන්විත වන අතර නාවික හමුදාව සතුව අධිතාක්‍ෂණික ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා සහ මෙහෙයුම් පද්ධති ඇතුළු උපකරණ රැසක් ද පවතී.