සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වෙයි..

Podu Jana Peramunaහෙට (10) පෙරවරු 10.00 ට රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන අතර ජනාධිපතිවරණයෙන් පසුව එම කොමිසම රැස්වන දෙවන අවස්ථාව මෙයයි. මැතිවරණ කොමිෂන් සභාවට අදාළ සාමාන්‍ය පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට