සත්‍යයේ පුවත් අඩහැරය….

කිරිපිටි මිල අද සිට පහළ..

Podu Jana Peramunaඅද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අද (09) සිට පහළ දමා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කර සිටියි. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 01 ක පැකට්ටුවක් රුපියල් 40 කින් ද ග‍්‍රෑම් 400 ක පැකට්ටුවක් රුපියල් 15 කින් ද පහළ දමා ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට