සත්‍යයේ පුවත් අඩහැරය….

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව පනවා තිබූ තහනම් නියෝගය දීර්ඝ වෙයි..

Podu Jana Peramunaමරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවන ලද තහනම් නියෝගයක් ලබන වසරේ මාර්තු 20 වන දිනතෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අධිකරණය අද (09) නියෝග කර ඇත. හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරුවන් බවට පත්වූ විත්තිකරුවන් සිව් දෙනකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද තීරණයට එරෙහිව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. ඒ අනුව අදාළ පෙත්සම් සියල්ල ලබන වසරේ මාර්තු මස 17,18 සහ 19 යන දිනවල දී සලකා බැලීමට ද නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට