එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ විශේෂ හමුවක් අද..
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් අද (09) පස්වරුවේ විශේෂ සාකච්ඡාවකට එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය, පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.