සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි, සජිත්ට අවස්ථාව නෑ..

Podu Jana Peramunaකතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) පෙරවරුවේදී රැස්වීමට නියමිතව ඇත. නව ආණ්ඩුව බලයට පත්වූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වන්නේ පළමු වරටයි. කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්වන අතර එහි මුළු සාමාජිකත්වය 10 කි. කෙසේ වෙතත් මෙතෙක් විපක්ෂනායකවරයා ලෙස නිල වශයෙන් නම් කර නොමැති බැවින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතාට අද දිනයේ පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සදහා සහභාගි වීමට අවස්ථාව අහිමි වනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට