සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට..

Podu Jana Peramuna13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණෙන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණි එම ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිරිස ක්‍රීඩා අමාත්‍යංශය විසින් පිළිගන්නා ලදී. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා මෙරටින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 568 ක් සහභාගි වූ අතර ඉන් 350 ක පමණ පිරිසක් ඊයේ මෙරටට පැමිණ තිබේ. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමගින් පදක්කම් 251 ක් ලබාගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට